Text only  Print this page | E-mail this page| Add to favourites|Suggest similar pages
British Council Sri Lanka
Learn English Online
වැඩිහිටියන් සඳහා පොදු ඉංග්‍රීසි පාඨමාලා
බට ඉංග්‍රීසි  අධ්‍යාපනය අවශ්‍යවන්නේ ඔබගේ ස්වකීය අභිවෘද්ධියට, රැකියාවට, උසස් අධ්‍යාපනයට හෝ ඔබගේ විදේශගත වීමේ අපෙක්ෂාවන් වැඩි දියුණුරෑකරගැනීමට යන ඕනෑම අවශ්‍යතාවකටවූවද අපගේ පාඨමාලාවන් තුලින් ඔබට ඒ සඳහා සහාය ලබාගත හැකිය.
ළමුන් සඳහා පාඨමාලා
ඉංග්‍රීසි භාෂාව කිරීමට හැකි අපගේ ඉංග්‍රීසි  පාඨමාලා වයස හය සිට පහලොව යන වයසේ කුඩා හා නව යොවුන් ළමුන් සඳහා ඇති අපගේ ඉංග්‍රීසි  පාඨමාලා විශේෂයෙන් සකසා ඇත්තේ ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂාව අන්තර්ජාල පර්යේෂණය, බහු මාධ්‍ය, ක්‍රීඩාවන්, ගීත හා ක්‍රියාකාරකම් තුලින් ප්‍රගුණ කල හැකි පරිද්දෙනි. වැඩි  විස්තර දැනගන්න
පාඨමාලා සඳහා ලියාපදිංචි වන්නේ කෙසේද?
ඔබගේ හැකියාව හා අරමුණු කුමක් වූවත් අපගේ ලියාපදිංචි කිරීමේ හා ශ්‍රේණිගත කිරීමේ පරීක්‍ෂණ ක්‍රියාපිලිවෙල ඔබට වඩාත්ම සුදුසු පාඨමාලාව තෝරාගැනීමට උපකාරීවනු ඇත.
ෂෑඛඔී විභාගය සඳහා සූදානම් වීම
උසස් අධ්‍යාපනය හෝ විදේශගත වීම සඳහා ඔබට ෂෑඛඔී අවශ්‍ය විය හැකිය. ඔබට ලබාගත හැකි උපරිම ලකුණු මට්ටම ලබාගැනීමට අපගේ ප්‍රාරම්භක පාඨමාලාවන් ඔබට උපකාරීවේ.
කේම්බ්‍රිජ් ඉංග්‍රීසි විභාග සඳහා සූදානම් වීම
ඔබ කේම්බ්‍රිජ් ඉංග්‍රීසි විභාගයන්ට පෙනීසිටීමට බලාපොරොත්තු වන්නේද? ඔබ පෙනී සිටින විභාගයට ඔබව සූදානම් කිරීමටත් ඔබගේ ඉංග්‍රීසි කුසලතා වර්ධනය කිරීමටත් අපට උපකාරී විය හැකිය.
Boy holding a post it note
Supporting English language learning

ඔබ, ඔබගේ ඉංග්‍රීසි කුසලතා පරීක්‍ෂාවට ලක්කර ඉංග්‍රීසි දැනුම දියුණු කරගැනීමට සිතන්නේ නම් අපට ඔබ හට පිහිට විය හැකිය.  ඔබගේ මට්ටම කවරක් වූවත්, ඔබගේ අවශ්‍යතාවන්ට  සරිලන පරිදි පාඨමාලා,  අධ්‍යයන සම්පත් හා විභාග ඔබට ලබාදිය හැකිය.  

ඔබ ඉංග්‍රීසි භාෂා ගුරුවරයෙක් නම්, ඔබගේ වැඩකටයුතු වලට මහඟු රුකුලක්වන පුහුණු පාඨමාලාවන් පෙලක් මෙන්ම විවිධත්‍වයෙන් යුත් අනර්තර්ජාලීය සම්පත් හා තවත් ජාලාවන් රැසකටද ප්‍රවේශය ලබාදිය හැකිය.

ඔබ බලාපොරොත්තු වන්න
වෘත්තිකයන් සඳහා පුහුණුවීම්
ගුරුවරුන් සඳහා ඉංග්‍රීසි
වැඩිහිටියන් හා නව යොවුන් සිසුන් සඳහා ඉංග්‍රීසි විභාග
ළමුන් සඳහා ඉංග්‍රීසි විභාග
The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our Freedom of Information Publications Scheme. Double-click for pop-up dictionary.
 Positive About Disabled People Download Browsealoud